සමාජයේ මිනිස්සුන් කිහිපයක් පවතී ඒ අතරින්
සමාජශීලිත්වය කියන්නේ බොහෝ විට හදුන්වන්නේ පරාර්ථකාමී හැගීමයි නමුත් මිනිසා ඇත්තටම
පරාර්ථකාමී ද එසේ නැත්තම් ඔවුන් පරාර්ථකාමි විදිහට රගනයක යෙදෙනවා යන්න යමෙකුට
දැනෙන්න පුළුවන්.සමාජ පරිසරය මගින් මිනිසාගේ ආකල්ප සැකසීම මම දකින්නේ පරිනාමයේ එක
පියවරක් ලෙසිනි එනම් මොලයේ පරිකල්පන ශක්තිය සමාජ මට්ටම් අනුව විවිධ වීම එහි ඇති
එක් ප්රතිලයයි.සොබහදම අනුව ආහාරදාමයන් සමග ක්‍රියාකරන ලේයරය උඩ අපි එක් දාමයක්
මමනි නමුත් පරිකල්පනයෙන් අපි බොහෝ ඉහලින් යැයි අපි අපිවම හදුන්වා ගනී.හෙළුවෙන්
සිටීම ද නැවත්වීම සදහා අපි සදාචාරයක් නම් වූ පිට ආරෝපයකට යට වී ඉදිරිපත් කරන්නේ
අනෙකාගේ මොලය මතින් උත්තේජනය වන හැගීම් පාලන කිරීමටයි.බුදුන් වහන්සේ දේශනා කර
පරිදි ගිහි ජීවිතය යනු සියලු කෙසේසුන් සහ හැගීම් මගින් මිනිසාගේ ජීවිතය පාලන කරන
යටත්විජිතවාදී ජීවිතයයි.එය සත්‍යක් ලෙස දැනෙන්නේ ඇතැම් විට මිනිසාගේ භෞතියක යම්
දෙයක් ඔව්න් අත්පත් කර ගැනීමට හෝ විදීමට එනම් මොලයේ ඇති විවිධ රසායනි සහ ස්නායු
උත්තේජන සදහා වෙහෙසීම සහ ලේ වගුරවා ගැනීමයි.මෙය සොබාදහමේ සියලුම සත්වයින්ගේ හැසිරීම්
රටාවයි.මෙය වෙනස් ගැබුරකින් බලන්නන්ද පවතින ආගම් මත සැක පල කරන්නන්ද ඇත.
මෙය මම පසක් කරන්නෙමි.අපි භෞතිකවාදී මිනිසුන්.මේ ගැන
ගැබුරු අර්ථදැක්වීම් කල නොහැකිය කිමද යන්න අපිද සියලුම කෙලෙසුන් වෙනුවන් සටන් කරනා
සහ කෙලෙස් අතහැරීමන් පසුතැවිල්ලට පත් වෙන මිනිසුන් වේ.නමුත් යම්කිසි සොයා ගැනීමක්
මිනිසෙක් සිතුකළහොත් එය පිළිගත් මිනිසුන් එය නීතියක් බවට පත් කළහොත් ලොකු විනාශයක්
සිදුවිය හැක.එවිට ඒකාකාරී ජීවන රටාවක් මගින් පාලනය කරන නීති පධ්යතියක් මගිනි
මිනිසුන්ගේ ආකල්ප ආරක්ෂා කරවීමයි.එම පරිසරය තුලදී කිසිවිටකත් නිදහස්
ආක්ල්පවාදියෙක් බිහි නොවේ.
19 සියවසේ ජෝර්දානෝ බ්රුනෝ විශ්වයේ ජ්‍යාමිතිය ගැන
සොයා ගැනීමේදී ඔහුට මරණය වැලද ගැන සිදු උනේද ආගම් මගින් ඇතිකරපු නීති සමුහයන්
නිසා.මෙයද අපිට එක් පාඩමක් කියා දේ, සැක පලකරන
ඇතැම් දේවල් වලට මිනිසුන්ගේ පරිකල්පනය හට දමන ලද අගුලක් මෙන්ය.මෙහි උග්‍ර අතට ගත
කල් හි ගෝලීය සමාජ නිදහස ඇති ලෝකයේ භක්තියන් නිදහස කියන දේ නීති මගින් සීමා කරයි. ISIS ත්‍රස්තවාදී කණ්ඩායම් ද එහි එක් අතුරු ප්‍රතිපලයි
එනම් එය මෙසේ මගේ දර්පණයෙන් පැහැදිලි කරන්නෙමි.
අපි ඔබ දන්නා එක් කරුණකි එනම් ආගමක් විසින් සමාජ
පරිනාමනය වෙද්දී චාරිත්‍ර වාරිත්‍ර සහ කාලාව යන අංග සහ සන්නිවේදන ක්‍රියාවලින් ද
පවා එම රටාවට අනුව වෙනස් වෙනවා.මෙහිදී එය අභ්යතරයේදී මිනිසුන් සමාජයක බොහෝ පිරිස්
යම් දෙකට ගෞරව කරනවා නම් එයද ගෞරවය හේතුවෙන් ඇතැම් විට පිළිගැනීමකට ලක් වෙනවා වැරදි
අදහසක් වුවද.ආගමක් ආගම්කක් විදිහට වර්ගීකරණ කරන්නට නොදී එහි ඇති යම් කිසි හරය
ගැනීමට බලාපොරත්තු වන්න මොකද එයයි අපී පැවැත්මට අවසාන හේතුව විය හැක්කේ.
No comments:
Post a Comment