Sunday, August 28, 2016

පරිගණකය මගින් සම්භාවිතාව සැකසීම යාන්ත්‍රනය



පරිගණක අතුරු මුහුණතේ එක ක්‍රියාවලියක් අපි දෙන ලබන විධානයෙන් පරිගණක අන්තර්ගත කර ඇති දත්ත අහබු ලෙස තෝරා ගැනීම.මම කලින් සදහන් කල පරිදි තාර්කික ක්රියාවලියන්ගෙන් සමන්විත පධ්‍යතියක අහබු ලෙස සැකසීම ගැන බොහෝ විට ඔබටද ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවනි.කෘතිමව ගත හැකි විධානයන් මගින් පරිගණකයේ ඇති තාර්කිකයන්ගෙන් අහබු ලෙස පරිගණකයෙ ක්‍රියාවලි සැකසීම බොහෝ අවස්ථා වලදී ප්‍රයෝජනයට ගනු ලබන්නේ සරල තාර්කන වලින් ඉදිරිපත් කරන Chatbot,Tiket System, Key Generator වගේ දේවල්.
පරිගණකය ගැන අපි දන්නා එකම දෙයක් තිබේ එනම් පරිගණකය යනු මිනිසා විසින් ලබා දෙන දත්ත මත ක්‍රියාකර විද්‍යුත් උපකරණයක්.තවත් විදිහකින් අර්ථකථනය කරොත් කියන්නට පුළුවන් (යාත්‍රික කියාවලියෙන් ) මිනිසා විසින් ලබා දෙන දත්ත තොරතුරු ලෙස පතිදාන කියාවලියේ මුලික හර ක්‍රියාවලිය සිදුවන යන්ත්‍රයක් කියලා...ඔබ හරි නමුත් අපි ලබා දෙන දත්තයෙන් පරිගකය කෙසේද තීරණ ගන්නේ අහබු අවතාව කෙසේද එය නිර්මාණය කර ගන්නේ කියන එක ඔබටද ප්‍රශනයක්
ටිකක් හිතන්න ඔබ පරිගණක වැඩසටහනක් මගින් දිනුම් ඇදීමක් සිදු කරනවා..ඔබ ඔබ Apple,Mango,Banana කියන වචන හි අහබු ලෙසින් එක් වචනයක් තෝරා ගන්නවා යැයි සිතන්න ඔබට එවිට නිර්ණය කල හැකි එන රටාවන් කිහිපය.පහත ගොනු කල ඇති පෙළ බලන්න

1      1      Apple
2      2      Banana
3      3     Mango

දැන් හිතමු මේ මෙම වචනයන්ගෙන් ඔබට ක්‍රියාවලියට ගත හැකි සියලුම රටා ගණන.මෙය පැහැදිලි කිරීමේදී පරිගණක මගින් අපි කේතනය කල යුත්තේ මූලික රටාවන් හෙළි දරවු කරන්නයි.මෙහිදී වස්තුපාදක ක්‍රමලේකන වැඩසටහන් විශේෂයෙන් මෙහි පිළිවෙල සකසා ගැනීමට පහසුවක් සලසනවා.මම ඉහත Apple,Banana,Mango කියන වචන 3 හි අහබු අවස්තාවන් සන්කීන්ර කිරීමට මත්තෙන් මෙය හදුනා ගැනීමට කෙටියෙන් අංකිත ක්‍රියාවලියකින් හදුන්වාදීමක් කරා එවිට 

1 = Apple
2 = Banana
3 = Mango

ලෙස දැක්වීමට කටයුතු කරේ එහි අන්කිතයන් රටාවන් විනිශ්ය කිරීමට උපකාරී වෙන නිසා.දැන් පහත මෙහි අහබුව සෙවීමේදී මෙහි එන රටාවන් පිළිවෙල මෙසේ ගණනය කල හැක.

123 (Apple, Banana, Mango)
132 (Apple, Mango, Banana)
213 (Banana, Apple, Mango)
231 (Banana, Mango, Apple)
312 (Mango, Apple, Banana)
321 (Mango, Banana, Apple)

දැන් ඔබ සිතන්න ඔබ දිනුම් අදින ටිකට් එකක් ගත්තායි කියලා එහිදී එම ටිකට් එකේ Apple කියලා සදහන් කොට තිබෙනවා.ඒ වගේම ඔබ දන්නවා ටිකට් එකේ ප්‍රතිපලයට භාවිතා වන්නේ Apple,Mango,Banana කියන වචන 3 පමණක් මයි කියලා.ඔබ පරිගණක වැඩසටහක් මගින් ටිකට් එකේ දිනුම් ප්‍රතිපලය අහබු ලෙස තෝරා ගැනීමකට ලක් වෙනවා..දැන් හිතන්න ඔබ ඔබට මුලින්ම දිනුම් ඇදීමේදී Banana ඇදුනොත් ඔබට තීනය කල හැකි ඊලග ප්‍රතිපලය කුමක්ද යන වග එහි ප්‍රතිපලය රටාවන් කාණ්ඩ 2 ට වෙනස් වෙනවා.ඔබට දෙවෙනි දිනුම් ඇදීමෙන් ඔබට තීරණය කල හැකි ඊලගට දිනුම් අදින්නේ කුමක්ද කියලා..මොකද ඔබ දන්නවා රටාවට අනුව අහබු ලෙස උනත් මෙහි රටාවක් තියෙන වග ඉහත සම්භෛව්තා වගුවෙන් නිරීක්ෂණය කිරීමේදී  
            මෙහිදී තවත් වැදගත් දෙයක් සිදු වෙනවා එනම් ඔබට එක ප්‍රතිපලයක් ක්‍රියාවලියන් එන විට ඔබට එන් ප්‍රතිපලය අවස්ථා දෙකකට නිගමනය කල හැකි බව සහ ප්‍රතිපල දෙකක් දැනගත් පසු ඔබට ඊලග අවස්තාව නිරීක්ෂණය නිසැක වශයන් නිරීක්ෂණය කල හැකි බව.මෙහිදී ඔබට මෙම දල ලේකනය මගින් එය නිරීක්ෂණය කල හැක.
මෙය අනුපිලිවෙලට සකස් කල පසු ඔබට ඊලගට එන වචනය තේරීම අහබුවක් නොවන්න පුළුවන්.අපි තව තාර්කනය කරමු මේ ගැන.පහත තිබෙන දත්ත අපි කේතනය කල විට මෙසේයි

Identify
1 = Apple
2 = Banana
3 = Mango

ඉන්පසු රටාවන් හදුනවා දීම එය පහත පිළිවෙලට හදුනවදීම මෙහිදී ඔබට වස්තුපාදක වැඩසටහන් ක්‍රියාවලිය භාවිතාවෙන් සැකසිය හැක.උදා හරණයක් ලෙස පහත රටාව

01 = 123
02 = 132
03 = 213
04 = 231
05 = 312
06 = 321
මෙසේ කේතනය කල හැක

Identify
1a = Apple
2a = Banana
3a = Mango

Function 01
Print 1
If print 1 then
Print 2
Else print 2 then
     Print 3
Else Print 3
     Print 1
End if
End Function

Function 02
Print 1
If print 1 then
     Print 3 then
If print 3 then
     Print 2
If Print 2
Print 1
End if
End Function



මෙහිදී  Function 01 , function 02 කියලා තියෙන්නේ පරිගණක ඒ රටාවන 2ක් පමණි මෙසේ අනෙක් රටාවන් ඔබට වස්තුපාදක වැඩසහන් මගින් Function ලෙසේ කේතනය කල හැක ඉන් පසු ඔබට මෙය
Function 01
Function 02
Function 03
Function 04
Function 05
Function 06

ලෙස කේතනය කල හැක මතක තබා ගන්න මෙය ඔබ භාවිත කල ඇත්තේ ක්‍රියාවලිය හදුනාගැනීමටයි මෙහිදී රටාවන් වල සන්ක්රින රටාවන් තව තව සංකීරණ කිරීමට මෙයද තවත් කොටස් වලට කැඩිය හැක එවිට ප්‍රතිපලය 6x6 එනම් Sub Function 36 පමණ භාවිත විය හැක.මෙහිදී අහබු අවස්තාව සක්රින කිරීමේදී ඇතැම් විට එක පිට සමාන වචන නැවත වාරයක් වැඩිය හැක එනම්
Apple කියන දර්ශනය වීමෙන් පසු නැවත ඔබට Apple කියන වචනයම දර්ශනය විය හැක මෙයද අහඹු ලෙස දිගු දාමයකින් ක්‍රියාත්මක වන නිසා ඉතා සරල ක්‍රියාවලියක් නොවන බව සල කරෙමි.

නමුත් පරිගණක භාෂාවක මෙම ක්‍රියාවලිය භාෂාවේ එක obecjt එකකින් සකසා ඇත එම නිසා මෙහි අන්තර්ගත ක්‍රියාවලිය සැකසීම සිදු කිරීමට වඩා අනුකුල නොවන රටාවන්ද මෙසේ සැකසීමට පියවර ගත හැක.

පරිගක පධ්‍යතියක මෙම කාරණය විශාල වශයෙන් සිදු වන්නේ තර්කනයඩි සහ කෘතීම බුධ්ධියේ දශමිය පියවක් ලෙසින් නමුත් මෙය සිතීමක් හෝ අහබුවක් නොවේ බුදුන් වහන්සේ දේශනා කරන පරිදි හේතුපල දහමේ එක ප්‍රතිපලයක් පමණි...


No comments:

Post a Comment