නිබන්දන

3 comments:

  1. එළ
    මගේ අදහස මේකයි.මේක ප්‍රාෙයෝගිකද දන්නෙ නැහැ.
    අපි දන්න දේකින් ඒක ප්‍රාෙයා්ගිකව අත්හදා බලන එක තරම් ෆන් එකක් තවත් නැහැ.ඒක සංජු දන්නව ඇතිනෙ.
    ඉතින් ඔය කියන කාරනා තවත් අයට මේ විදිහට බෙදාගන්න අතරෙ ඒව අත්හදා බැලීමක් කරනව නම් හොදයි.ඒක ටීම් වර්ක් එකක් විදිහට කලොත් හොද දෙයක් වේවි.

    ස්ටීව් ජොබ්ස් එහෙමත් පටන් ගත්ත විදිහ මතක ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුයි සහෝදරයා අදහසට....මමත් මේ දවස්වල උත්සහ කරනවා ඒ වගේ දෙයක් කරන්න නමුත් හරා කියාවලිය නිබන්ධනය තරම් සාර්ථක වෙයිද කියන එක ලොකු ප්‍රශනයක්.කොතෙක් දේවල් කරත් කෘතීම බුද්දියට ගැහීම් ගන්න ගියාම ගොඩක් එහි ක්රියාකරිව්තය තරම් සංකීර්ණ දෙයක් කොහෙවත් නැති වෙයි.පරිගණක භාෂාවක් මගින් QTTR භාෂාවකින් පරිනත කරන්න පුළුවන් නම් ගොඩ..

      Delete